දෙවෙනි වරටත් මව් පදවියට සූදානම් වන සරලා කාරියවසම්

කාලයක් ලංකාවේ ජනප්‍රියම ළමා රංගන ශිල්පියක් .වරෙක ජාත්‍යන්තර සිනමා ජයග්‍රහනයක්ද හිමි කරගත් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සරලා කාරියවසම් කියන්නේ . නමුත් වැඩිහිටි අවදියේ නම් ඇයව කලාව තුලින් දකින්න ලැබුනේ නැහැ. සමාජ මාධ්‍ය හරහා එක් කරනු ලබන ඡායාරූප ආදියෙන් ඇයව නිතර දැක ගන්න ලැබෙනවා . ඉතින් මේ වෙනකොට ඇය පුංචි පුතෙකුගේ ආදරණීය මවක් . ඒ වගේම තමයි ඇය දෙවෙනි වතාවටත් මව් පදවිය ලැබීමට සූදානම් බව දැන ගන්න ලැබෙනවා. සරලා කාරියවසම්ගේ සොඳුරු කැදැල්ලේ ඡායාරූප කිහිපයක් මේ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48