පාකිස්තානයේ රෝහලක් අසල පිපිරීමක්

පාකිස්ථානයේ රෝහලක් අසල බෝම්බ පිපිරීම සිදුව තිබෙනවා

පෙෂාවර් නගරයේ ආරක්ෂක අංශ රැගත් රථයක් ඉලක්ක කරගනිමින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති අතර එක් ආරක්ෂක නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙක් තුවාල ලබා ඇති බව දෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරයේ වගකීම කිසිදු ත්‍රස්ත සංවිධානයක් තවම භාරය නොමැත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !