ගිල්ගෙන් අගනා අර්ධ ශතකයක්

ආසියානු කුසලාන එක්දින තරගාවලියේ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පවැත්වෙන තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට ඉන්දීය ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් සමත් වුණා.

පකිස්ථානයට එරෙහිව පැවැත්වෙන මෙම තරගයේ දී ගිල් මෙම අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 57ක් පමණක් වැයකරමින්.

මෙම අර්ධ ශතකයට හතරේ පහර 10 ඇතුළත්.

මෙම අර්ධ ශතකය ඔහුගේ 08 වන ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකයයි.

කාසිය වාසිය දිනූ පාකිස්ථාන ආරධයෙන් පළමුව පන්දුවට පහරදෙන ඉන්දීය පිළ මේ වනවිට කිසිවෙක් නොදැවී ලකුණු 92ක් රැස්කරගෙන සිටිනවා.

මේ වනවිට ක්‍රියාත්මක වන්නේ ඉන්දීය ඉනිමේ 13වන පන්දු වාරයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56