AFC Banner
AFC Banner
Empty Ad

ගිල්ගෙන් අගනා අර්ධ ශතකයක්

ආසියානු කුසලාන එක්දින තරගාවලියේ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පවැත්වෙන තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට ඉන්දීය ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් සමත් වුණා.

පකිස්ථානයට එරෙහිව පැවැත්වෙන මෙම තරගයේ දී ගිල් මෙම අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 57ක් පමණක් වැයකරමින්.

මෙම අර්ධ ශතකයට හතරේ පහර 10 ඇතුළත්.

මෙම අර්ධ ශතකය ඔහුගේ 08 වන ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකයයි.

කාසිය වාසිය දිනූ පාකිස්ථාන ආරධයෙන් පළමුව පන්දුවට පහරදෙන ඉන්දීය පිළ මේ වනවිට කිසිවෙක් නොදැවී ලකුණු 92ක් රැස්කරගෙන සිටිනවා.

මේ වනවිට ක්‍රියාත්මක වන්නේ ඉන්දීය ඉනිමේ 13වන පන්දු වාරයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?