AFC Banner
Empty Ad
Empty Ad

අත්අඩංගුවට ගත් සචිත්‍ර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

තරග පාවාදීමට ක්‍රීඩකයින් දෙදෙනෙකුට බලපෑම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.

අද (06) පෙරවරුවේ ක්‍රීඩා දූෂණ විමර්ශන ඒකකය වෙත භාරවීමෙන් අනතුරුව එම ඒකකයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබූවා.

ඒ, අනුව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සැකකරු මෙලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?