Thursday, December 5, 2024
Empty Ad
AFC Banner

අත්අඩංගුවට ගත් සචිත්‍ර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

තරග පාවාදීමට ක්‍රීඩකයින් දෙදෙනෙකුට බලපෑම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.

අද (06) පෙරවරුවේ ක්‍රීඩා දූෂණ විමර්ශන ඒකකය වෙත භාරවීමෙන් අනතුරුව එම ඒකකයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබූවා.

ඒ, අනුව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සැකකරු මෙලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුව ලෙෆ්ට් වෙන්නම දෙසයි
08:40
Video thumbnail
රට තියෙන්නේ අනතුරුදායි තැනක - JC අලවතුවලගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්
08:46
Video thumbnail
රවූෆ් හකීම් - ලාල් කාන්තට දුන්න සැර ටෝක
04:07
Video thumbnail
කාලෙකට පස්සේ මරික්කාර් පාර්ලිමේන්තුව හොල්ලයි
12:52
Video thumbnail
නලීන් බණ්ඩාරට සද්දෙ අඩුවෙන්නම - ලාල් කාන්තගෙන් සුපිරි පිළිතුරක්
08:50
Video thumbnail
රිලා ත්‍රස්ථවාදයට ලාල් කාන්තගෙන් විසඳුම් - ලාල් සහෝදරයා කළ සුපිරිම කතාව
14:50
Video thumbnail
පොල් පෝලිම් ඉවරයි - 130ට පොල් ගන්න මෙන්න යන්න ඕන තැන
04:10
Video thumbnail
ඩී.වී චානක සහ ඇමති වසන්ත පාර්ලිමේන්තුවේ ඇවිලෙයි
04:00
Video thumbnail
මේ අවුරුද්දේ විතරද රිලව් පොල් ටික කාල තියෙන්නේ ? - DV චානක ආණ්ඩුව ලෙෆ්ට් කරයි - ආණ්ඩුව මීක් නෑ...
08:45
Video thumbnail
කළුතර බාර් ලයිසන් ගත්ත අයගේ නම් කියන්න
00:53

?