2023 එක්දින ලෝක කුසලානයට එක්වන ඉන්දීය සංචිතය මෙන්න

2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වන ඉන්දීය සංචිතය අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ඉන්දීය මධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී අජිත් අගාර්කාර්, ශ්‍රී ලංකාවට පැමිණ කණ්ඩායම් කළමනාකාරීත්වය සමඟ සාකච්ඡාවක් පවත්වා සංචිතය අවසන් කිරීමට කටයුතු කර ඇති බව ආරංචි මාර්ග පවසනවා.

අජිත් ආගාර්කාර් ආසියානු කුසලානය සඳහා ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත් කරන විට පැවසුවේ එක්දින ලෝක කුසලාන ක්‍රීඩක ලැයිස්තුව ද ඒ හා සමානව පවතිනු ඇති බවයි.

ආසියානු කුසලාන සඳහා නම්කළ ඉන්දීය සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්ව ඇති අතර, ලෝක කුසලාන ඉන්දීය සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත් වනවා.

ඒ, අනුව ආසියානු කුසලානය වෙනුවෙන් නම්කළ සංචිතයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් ඉවත් කිරීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

එම ක්‍රීඩක ලැයිස්තුවෙන් ඉවත් කෙරෙන සාමාජිකයින් දෙදෙනා තිලක් වර්මා සහ ප්‍රසිද් ක්‍රිෂ්ණා බව මේ වනවිට දැනගන්නට ලැබී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඒ, අනුව ලෝක කුසලාන වෙනුවෙන් නම්කරන ඉන්දීය සංචිතය විය හැක්කේ,

රෝහිත් ෂර්මා (නායක), හර්දික් පාණ්ඩ්‍යා (උප නායක), ශ්‍රෙයාස් අයියර්, සූර්යකුමාර් යාදව්, KL රාහුල්, විරාත් කෝලි, ශුබ්මන් ගිල්, අක්සාර් පටෙල්, රවීන්ද්‍ර ජඩේජා, ඉෂාන් කිෂාන් (Wk), ෂර්දුල් තාකූර්, කුල්දීප් යාදෙව්, මොහොමඩ් ෂාමි, මොහොමඩ් සිරාජ්, ජස්ප්‍රිත් බුම්රා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43