රට තුළ මෙතෙක් ඉන්ධන ලබාගැනීමේදී ක්‍රියාත්මක වූ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව QR කේතයක් නොමැතිව ජනතාවට අද සිට ඉන්ධන ලබා ගත හැකි බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.

?