මහජන ආරක්ෂක ඇමතිටත් විශ්වාසභංගයක් ගෙන ඒමේ සුදානමක් ?

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.

මේ දිනවල රටේ පැතිර යන මත්ද්‍රව්‍ය හා ඝාතන රැල්ල සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගැනීම හේතුවෙන් මෙම විශ්වාසභංගය ගෙන එන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල විසිනුයි මෙම විශ්වාසභංගය ගෙන ඒමට නියමිතව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?