වෙන්නප්පුව ඩිපෝවේ බස් රියදුරෙකුට පාට් දැමූ පුද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකුව අත්අඩංගුවට

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් වෙන්නප්පුව ඩිපෝවේ බස් රියදුරෙකුට පහර දුන් බව කියන පුද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 29 වෙනිදා හලාවත – කොළඹ මාර්ගයේ වෙන්නප්පුව ඇල්බට් ඇෆ්. පීරිස් ක්‍රීඩාංගනය ඉදිරියේදී මෙම පහර දීම සිදු වී ඇත.

පහර කෑමට ලක්ව ඇත්තේ වෙන්නප්පුවේ සිට යක්දෙස්සාව දක්වා ධාවනය කරන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් වෙන්නප්පුව ඩිපෝවේ සේවය කරන රියදුරෙකි.

ඔහු දංකොටුව – දුම්මලකොටුව පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – මීගමුව මාර්ගයේ ධාවනය කරන පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කරන අයෙකුවය.සැකකරු මාරවිල – තිසේරා පුර පදිංචිකරුවෙකි.
සැකකරු මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34