රාජන් රාජකුමාරිගේ මරණයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට CIDයට නියෝග

රාජන් රාජකුමාරිගේ මරණයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට උසාවියෙන් CIDයට නියෝග

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටිය දී මරණයට පත් වූ බව කියන රාජන් රාජකුමාරි නැමැති මෙහෙකාර කාන්තාවගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

එම මියගිය කාන්තාවගේ මරණයට අදාළ මරණ පරීක්ෂණයේ තීන්දුව ලබා දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළුවල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?