දෙමහල් ගොඩනැගිල්ලකින් වැටී පිළිකා රෝගියා මරුට

නිට්ටඹුව දෙබහැර ප්‍රදේශයේදී දෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ දහවල් මෙලෙස මියගොස් ඇත්තේ දෙබහැර මැටිහක්කවත්ත ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු වසර දෙකක පමණ කාලයක සිට පිළිකා රෝගයෙන් පෙළෙන අයෙක් බවට අනාවරණ වී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ ඔහු අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වතුපිටිවල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

නිට්ටඹුව පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48