රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දොස්තර අජිත් මෙන්ඩිස් පත්කර ඇත.
විෂයභාර අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් මීට පෙර එහි සභාපති ලෙස කටයුතු කල සරත් ලියනගේ මහතාව එම තනතුරින් ඉවත් කර තිබෙනවා.
රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපති අජිත් මෙන්ඩිස් මහතා හිටපු සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් ලෙසද කටයුතු කර තිබේ
