අක්‍රීය වූ නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යළි යථා තත්වයට

නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

පසුගිය 8 වන දා නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රිය වූ අතර එය මේවනවිට ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.