භික්කඩුව පොලිස් වසමේ පන්නම්ගොඩ ප්රදේශයේ මුහුදු තීරයේ පුහුණු රාජකාරියේ යෙදී සිටි බලපිටිය නාවික හමුදා සෙබළෙකු දියේ ගිලී අසාධ්ය තත්ත්වයේ කරාපිටිය රෝහලට ඇතුලත් කර ප්රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
මරණයට පත්ව ඇත්තේ අවුරුදු 33 ක් වු කටුවන, දොඩන්දුව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
හික්කඩුව පොලිසිය වැඩිදුර චිමර්ශන සිදුකරනු ලබයි.
