ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ 20වන තරගය කඩුලු 8ක් ජයක් ලබා ගැනිමට Galle Titans කණ්ඩායම සමත් විය
මෙහිදි පළමුව පන්දුවට පහර දුන් Colombo Strikers කණ්ඩායම ලකුණු 74ක් ලබා ගත්තා.ඒ පන්දුවාර 15යි පන්දු 04කදී සියලු දෙනා දැවී යාමත් සමගයි.
තරගයේ කාසියේ වාසිය Galle Titans කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් පන්දු රැකීම තෝරාගත්තා.
ඒ අනුව ඔවුන්ට ලකුණු 75ක ඉලක්කයක් හිමිවනු වුණා
Galle Titans කණ්ඩායම ජයග්රාහණය සදහා ලකුණු 75ක ඉලක්කයක් හඹා ගිය අතර ඔවුන් පන්දුවාර 8.3 කදී සිය ජයග්රාහණය වාර්තා කළා
