ගුවනින් ආ අමුතු පර්සලය ගැනීමට ආ පුද්ගලයා අත්අඩංගුවට

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ සැක සහිත පාර්සලයක් පරීක්ෂා කිරීමේදී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600ක් සොයාගෙන තිබෙනවා.

මෙම පාර්සලය රැගෙන යෑමට පැමිණි පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි

එම මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බවයි වාර්තා වන්නේ