කුරුඳු සංවර්ධනයට නව දෙපාර්තමේන්තුවක්

කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපතිවරයා සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

ඒ, අනුව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් එය ස්ථාපිත කිරීමට නියමිතයි.

03 1