ලුනුගල ශ්රී රාම ක්රිෂ්ණ මහා විද්යාලයේ 12 වැනි ශ්රේණියේ ඉගෙනුම ලබන ශිෂ්යාවක් ගෙල වැල ලාගෙන මියගොස් ඇතැයි ලුනුගල පොලිසිය පවසයි .
ලුනුගල සෝලන්ඩ්ස් තේවත්තේ නිල නිවසක් තුළදී (14) දා දහවල් මෙසේ මියගොස් ඇත්තේ විජේකුමාර් ඩබිලාගිනි (18) නමැති ශිෂ්යාවකි .
ලුනුගල පොලිසිය විමර්ශන සිදුකරයි .
