ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 29%ක් දක්වා පහතට – ඉඩෝරය අවසන් කරමින් අනුරපුරට මහ වැසි

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 73 ජල මට්ටම සියයට 29ක් දක්වා මේ වනවිට පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලකළමණාකරණ ඒකකය පවසනවා.

එම ඒකකයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු සුදර්ශනී විදාණපතිරණ පැවසුවේ, ඉදිරියටත් කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබාදීමේ ගැටලු සහගත තත්ත්වයක් ඇතිවන බවයි.

එමෙන්ම ගංගාවල ජල ප්‍රමාණය අඩුවීමෙන් පානීය ජලය සම්බන්ධයෙන් ද ගැටලුවක් ද මතු වන බව ඇය වැඩිදුරටත් පැවසුවා.

මේ අතර පැවති නියං තත්ත්වය අවසන් කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (11) පස්වරුවේ වැසි ඇද හැළුණු බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

පසුගිය කාලය පුරා පැවති නියං තත්ත්වය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද කුඩා පරිමාණ වැව් රැසක් සිදීගොස් තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25