පෙරහැරක් නිසා සිදුවන මාර්ග අවහිරතාවක් ගැන දැනුවත් කිරීමක්

ගිරිඋල්ල දඹදෙණිය ශ්‍රී විජේසුන්දරාරාම රජමහා විහාරස්ථානයේ වාර්ෂික දළදා පෙරහැර හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

පෙරහැරේ සමාරම්භක උත්සවය හෙට (05) පස්වරු 6ට අති උත්කර්ෂවත් ආකාරයෙන් ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

විහාරස්ථානයෙන් රාත්‍රී 10ට ආරම්භ වන පෙරහැර ගිරිඋල්ල නාරම්මල ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව එදින රාත්‍රී 9 සිට පසුදා අලුයම 2 දක්වා ගිරිඋල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මාපාගෙදර හන්දියේ සිට දඹදෙණිය සමුපකාර ඉන්ධන පිරවුම්හල දක්වා මාර්ගය පෙරහැර නැරඹීමට පැමිණෙන මහ ජනතාවට සහ එදිනෙදා මාර්ගයේ ගමන් ගන්නා වාහන හේතුවෙන් අවහිර වීමට ඉඩ ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.

Dambadeniya Traffic
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01