ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.
කාර්යක්ෂමව තොග කළමනාකරණය කිරීම හේතුවෙන් මෙලෙස ගෑස් මිලෙහි ඉහළ දැමීමක් සිදුනොකරන බවයි සභාපතිවරයා අද (04) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.
කෙසේ වෙතත් ඊයේ (03) දිනයේ තොරතුරු වාර්තා වුණේ ගෑස් මිලෙහි සංශෝධනයක් අද දිනයේ සිදු කිරීමට නියමිත බවයි.
ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාමත් සමඟ මෙරට ගෑස් මිල ද මෙම මිල සංශෝධනයේ දී ඉහළ දමන බවටයි තොරතුරු වාර්තා වුණේ.














MILA SUTHTHRA NISA MASEKA SERAYAK MUNA DAGANNA LABENAWA. EKATH NARAKA NAHE. DINAYA LANWENAKOTA EKA PARAK DA GANNAWA. MILA WENAS WENAKOTA AYE PARAK DA GANNAWA. EYI ATHAREDHI LOKA WELANDHAPOLA GENA MOKAK HARI ADHA BALA THAWA PARAK DA GANNAWA. GAS FUEL MILA WADI WENNA HETHU DEKAYI. EKA EUROPE WALA SEETHA KALAYA. DEKA KOHE HARI GAS FUEL HADANA RATAKA WAR EKAK THIYENAWA NAM. WENA HETHU NAHE.