ගෑස් මිලේ වෙනසක් නැහැ (වීඩියෝ)

ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

කාර්යක්ෂමව තොග කළමනාකරණය කිරීම හේතුවෙන් මෙලෙස ගෑස් මිලෙහි ඉහළ දැමීමක් සිදුනොකරන බවයි සභාපතිවරයා අද (04) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.

කෙසේ වෙතත් ඊයේ (03) දිනයේ තොරතුරු වාර්තා වුණේ ගෑස් මිලෙහි සංශෝධනයක් අද දිනයේ සිදු කිරීමට නියමිත බවයි.

ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාමත් සමඟ මෙරට ගෑස් මිල ද මෙම මිල සංශෝධනයේ දී ඉහළ දමන බවටයි තොරතුරු වාර්තා වුණේ.

  1. MILA SUTHTHRA NISA MASEKA SERAYAK MUNA DAGANNA LABENAWA. EKATH NARAKA NAHE. DINAYA LANWENAKOTA EKA PARAK DA GANNAWA. MILA WENAS WENAKOTA AYE PARAK DA GANNAWA. EYI ATHAREDHI LOKA WELANDHAPOLA GENA MOKAK HARI ADHA BALA THAWA PARAK DA GANNAWA. GAS FUEL MILA WADI WENNA HETHU DEKAYI. EKA EUROPE WALA SEETHA KALAYA. DEKA KOHE HARI GAS FUEL HADANA RATAKA WAR EKAK THIYENAWA NAM. WENA HETHU NAHE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56