බාලි ගිහින් රන් දිනා පැමිණි ලාංකිකයෝ (ඡායාරූප)

ඉන්දුනීසියාවේ පැවති 12 වැනි “බාලි අන්තර්ජාතික සංගීත තරගාවලියට” ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ජයග්‍රාහී කණ්ඩායම ඊයේ (31) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස දිවයිනට පැමිණියේ එම තරගාවලියේ රන් පදක්කම් 04ක් ද ජයග්‍රහණයකර වීම විශේෂත්වයක්.

මෙම තරගාවලිය රටවල් 14ක කණ්ඩායම් 92ක තරගකරුවන් 4,000කගේ සහභාගීත්වයෙන් පසුගිය 25 වනදා සිට 29 වනදා දක්වා ඉන්දුනීසියාවේ බාලි අගනුවර දී පැවැත් වුණා.

මෙම කණ්ඩායම ඊයේ (31) රාත්‍රී 10.25ට ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට මලින්දෝ ගුවන් සේවයේ ඕ.ඩී – 0297 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් පිළිගැනීමට මෙම කණ්ඩායම නියෝජනය කළ තරගකරුවන්ගේ දෙමාපියන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
NPPයට ජනතා ආකර්ෂණය අඩු වෙලාද ?..මුළු ලංකාවම රත්‍ර වර්ණයෙන් බබළනවා
04:39
Video thumbnail
සහකාර අධ්‍යක්ෂකගේ මරණය ගැන තිස්සකුට්ටිගෙන් ප්‍රබල හෙළිදරව්වක්..සාක්ෂි යට ගහන්න කරපු කුමන්ත්‍රණයක් ?
04:22
Video thumbnail
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රා.කාර්යාලයේ ඇතිවූ හදිසි ගින්න
01:55
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39