Empty Ad
AFC Banner
Empty Ad

බාලි ගිහින් රන් දිනා පැමිණි ලාංකිකයෝ (ඡායාරූප)

ඉන්දුනීසියාවේ පැවති 12 වැනි “බාලි අන්තර්ජාතික සංගීත තරගාවලියට” ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ජයග්‍රාහී කණ්ඩායම ඊයේ (31) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස දිවයිනට පැමිණියේ එම තරගාවලියේ රන් පදක්කම් 04ක් ද ජයග්‍රහණයකර වීම විශේෂත්වයක්.

මෙම තරගාවලිය රටවල් 14ක කණ්ඩායම් 92ක තරගකරුවන් 4,000කගේ සහභාගීත්වයෙන් පසුගිය 25 වනදා සිට 29 වනදා දක්වා ඉන්දුනීසියාවේ බාලි අගනුවර දී පැවැත් වුණා.

මෙම කණ්ඩායම ඊයේ (31) රාත්‍රී 10.25ට ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට මලින්දෝ ගුවන් සේවයේ ඕ.ඩී – 0297 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් පිළිගැනීමට මෙම කණ්ඩායම නියෝජනය කළ තරගකරුවන්ගේ දෙමාපියන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴මගීන් 500කට ආසන්න පිරිසක් සමග කෝච්චියක් පැහැර ගනී
01:45
Video thumbnail
සෞඛ්‍ය ඇමති හදිසියේ මාධ්‍ය කැඳවා කියපු කතාව
08:28
Video thumbnail
පච්ච ගහලා තට්ටේ ගාලා හිටපු වෛද්‍යවරියගේ සිදුවීමට අදාල සැකකරු අල්ලපු මෙහෙයුම මෙන්න
01:00
Video thumbnail
පච්ච ගහලා තට්ටේ ගාලා හිටපු වෛද්‍යවරියගේ සිදුවීමට අදාල සැකකරු අල්ලපු මෙහෙයුම මෙන්න
06:03
Video thumbnail
විනාඩි 13යි - ලාල් කාන්ත කටඅරී - විපක්ෂය silent #lalkantha #npp #jvp
13:36
Video thumbnail
මෙහෙම අපිව අසරණ කරන්න එපා - වර්ජනය නිසා රෝගීන්ට තද වෙයි
05:45
Video thumbnail
මැතිවරණ කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
05:35
Video thumbnail
වර්ජනය නවත්තනවද ? GMOA මාධ්‍ය හමුව උණුසුම් වෙයි
40:51
Video thumbnail
අපිට බෙහෙත් නෑ - අනේ මන්ද පුතේ අනුරාධපුරේ රෝහලේ ප්‍රශ්නයක්ලු
02:35
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:16

?