රුපියල් ලක්ෂ 7කට වැඩි වටිනාකමින් යුත් කහ තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙරටට තීරුබදු රහිතව ගෙන්වන ලද රුපියල් ලක්ෂ 7කට අධික වටිනාකමකින් යුත් කහ තොගයක් සමග පුද්ගලයෙක් මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා

තීරුබදු රහිතව ගෙන්වන ලද රුපියල් 780,000ක් පමණ වටිනාකමකින් යුත් කහ කිලෝග්‍රෑම් 375 ක් එම සැකකරු සතුව තිබී පොලිසිය භාරයට ගෙන ඇති බව සඳහන්.

මෙම සැකකරු ශ්‍රී ලංකා රේගුව වෙත භාර දීමට නියමිතයි.