ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සඳහා ත්‍රිපුද්ගල කමිටුවක්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය කැඳවීමට සහ පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීම අදාළ කමිටුවට පැවරී ඇති අතර එහි සභාපති ලෙස ඒ.ජී.සී දේශප්‍රිය පත්කර තිබෙනවා.