දුම්රිය වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කරයි

දුම්රිය රියදුරන් විසින් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කළ බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා

ඊයේ සහ අද දිනයේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කෙරුණා.

නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ කිරීම සඳහා දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව සහ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙය ක්‍රියාත්මක වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?