අනුරපුර ඓතිහාසික උරුමය රකින්න නව නීති පද්ධතියක්

අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකීම සඳහා ඊට ආවේණික නව නීති පද්ධතියක් ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඊට අමතරව මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට විශේෂ කමිටුවක් පත් කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

මහා විහාර හා අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?