පිරමීඩ ජාවාරමකට සම්බන්ධ අයෙකුගේ මෝටර් රථයකට ගිනි

රන්න නැගෙනහිර, විරෝධාර මාවතේ පදිංචිව සිටි පුද්ගලයෙකුට අයත් මෝටර් රථයක් කිසියම් පිරිසක් විසින් ගිනිතබා ඇති බව වාර්තා වනවා.

අදාළ මෝටර් රථය නිවස ඉදිරිපිට නතර කර තිබිය දී ඊයේ (21) රාත්‍රියේ මෙලෙස ගිනි තබා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෝටර් රථය ගිනි තැබීමට පැමිණි පිරිස වෙඩි තැබීමක් ද සිදුකර තිබෙනවා.

මෙම මෝටර් රථය හිමි පුද්ගලයා මෙරට තහනම්කර ඇති පිරමීඩ ජාවාරමක් හා සම්බන්ධව කටයුතු කළ අයෙක් බවටයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01