කොළොම්බියාවේ ගුවන් අනතුරකින් දේශපාලනඥයන් 5ක් ජිවිතක්ෂයට

මධ්‍යම කොලොම්බියාවේ කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් දේශපාලනඥයන් පස් දෙනෙකු සහ එම යානයේ නියමුවා ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

මියගිය දේශපාලනඥයන් පස් දෙනා හිටපු ජනාධිපති අල්වාරෝ උරිබේගේ දක්ෂිණාංශික සෙන්ට්‍රෝ ඩිමොක්‍රටිකෝ හි සාමාජිකයින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

හිටපු සෙනෙට් සභික Nohora Tovar, දෙපාර්තමේන්තු නීති සම්පාදක Dimas Barrero, අපේක්‍ෂක ආණ්ඩුකාර Eliodoro Alvarez සහ Villavicencio නාගරික මන්ත්‍රී ඔස්කාර් රොඩ්‍රිගස් ඇතුළු සාමාජිකයින්ගේ ජීවිත බිලිගත් ඛේදවාචකය පිළිබඳව පක්ෂය ශෝකය පළ කර තිබෙනවා.

ගුවන් යානය විලිවිසෙන්සියෝ සිට බොගෝටා දක්වා සාදයක් සඳහා පියාසර කරමින් තිබූ බවටයි හෙළිවී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48