ටෙනිස් පිටියේ රජුගෙන් 20 හැවිරිදි තරුණයා විම්බල්ඩන් ශූරතාව ඩැහැගනී

2023 විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ ශූරතාව හිමිකර ගැනීමට ස්පාඤ්ඤ ක්‍රීඩක කාලෝස් අල්කරස් සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේදී ටෙනිස් පිටියේ රජු ලෙස සැලකෙන සුපිරි ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් පරාජයට පත්කරමින්.

විසි හැවිරිදි කාලෝස් මෙම තරගය ජය ගත්තේ තරග වට 03ට 02ක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
10
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?