ජස්ටින් ලැන්ගර් 2024 අයි.පී.එල්. තරග බිමට

ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු වන ජස්ටින් ලැන්ගර් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු සදහා ගිවිසුම් ගතවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එළෙඹෙන 2024 අයි.පී.එල්. තරගාවලියේ දී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායාමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු තම වගකීම භාරගනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මීට පෙර සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ සිම්බාබ්වේ ජාතික ඇන්ඩි ෆ්ලවර්ගේ කොන්ත්‍රාත් කාලය අවසන්වීමත් සමඟ එම කණ්ඩායමේ කළමණාකාරීත්වය මෙම තීරණය ගෙන තිබෙනවා.

2022 වසරේ දී ලක්නව් අයි.පී.එල්.ගමන ආරම්භ කළ අතර, ඔවුන් මෙතෙක් සහභාගී වූ වාර දෙකෙහිම ප්ලේ-ඕෆ් සඳහා සුදුසුකම් ලබමින් පසුගිය වාර දෙක තුළ වඩාත්ම ස්ථාවර කණ්ඩායමක් බවට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56