බස් රථයක් පෙරලී තවත් අනතුරක් (ඡායාරූප)

පුත්තලම සිට නුවරඑළිය දක්වා ධාවනය වූ සුඛෝපබෝගී බස් රථයක් පෙරලී නුවරඑළිය – ගම්පොල මාර්ගයේ හෙල්බොඩ ප්‍රදේශයේ දී අනතුරක් සිදුව තිබෙනවා.

අද (10) පෙරවරුවේ සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් අටදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පුස්සැල්ලාව පොලිසිය සඳහන් කළේ.

විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී විසිදෙනෙකු පමණ බස් රථයේ සිට ඇති අතර, තුවාලකරුවන්ගේ හත්දෙනෙක් කොත්මලේ ප්‍රාදේශීය රෝහලටත්, අනෙක් පුද්ගලයා වහුගපිටිය රෝහලටත් ඇතුළත්කර තිබෙනවා.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
4
+1
19
+1
10
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26