තබ්ලා වාදකයා ඝාතනය කරයි

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේදී සිදු වූ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මියගොස් ඇත්තේ වෘත්තියෙන් තබ්ලා වාදනයේ නිරතව සිටි නාඔටුන්න පල්ලියගුරුගේ ප්‍රේමරත්න නමැති අයෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔහු මහල් නිවාස සංකීර්ණයේ තනිව වාසහ කරන අතර කැලණිය ප්‍රදේශයේ සිට පැමිණි අයෙකු මෙම ඝාතනය සිදු කර ඇතැයි ඥාතීන් සැක පළ කරනවා.

අදාළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ. මියගිය පුද්ගලයා වයස අවුරුදු 68ක අයෙක්.

මහල් නිවාස සංකීර්ණයේ යාබද නිවසක පදිංචි කාන්තාවක් ප්‍රකාශ කර ඇත්තේ මියගිය පුද්ගලයා තවත් ඥාතියෙකු සමග ඊයේ මෙම නිවසේ සිටි අතර නිවස දෙසින් කෑගසන ශබ්දයක් ඇසීම හේතුවෙන් කළ සොයා බැලීමේදී ඥාති පුද්ගලයා කලබලයෙන් එළියට බැස දිවගිය බවයි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
20
+1
5
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47
Video thumbnail
නිකාය මාරු කරපු අම්පිටියේ සුමනරතන හිමිගේ රතු කට්ට පනී..මහින්ද රාජපක්ෂ තමයි රටේ රජා
03:45