කොවිඩ් එන්නත ගත්ත මන්ත්‍රීටත් කොවිඩ් යැයි සැකයක් – ඔහු කළ ප්‍රකාශය මෙන්න

පසුගිය දිනෙක සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් මන්ත්‍රීවරයා ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කර ඇති අතර ඒහිදී වෛදවරු පවසා ඇත්තේ එය සැක සහිත බවත් කඩිනමින් PCR පරීක්ෂණයක්ද සිදුකරගන්නා ලෙසයි.

මේ අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක පළවී තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී PCR පරීක්ෂණයක් සිදු කළ බවත් එහි වාර්තාව හෙට දිනයේදී ලැබීමට නියමිත බවත් මන්ත්‍රී අබ්දුල් හලීම් මහතා මාධ්‍ය වෙත පැවසුුවා. ඔහු මහනුවර පිහිටි සිය නිවසේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවද සඳහන් කළා. මන්ත්‍රිවරයා සති දෙකකට පමණ පෙර කොවිඩ් එන්නත ද තමන් ලබා ගත් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09