හෙට (05) දිනයේ හැටන් අධ්යාපන කලාපයට අයත් රජයේ සියලුම පාසල් වසා තැබෙන බව කලාප අධ්යාපන අධ්යක්ෂවරයා නිවේදනය කරනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ එම ප්රදේශවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙනයි.

?