ත්‍රිකුණාමලය කන්තලේ සහ අනුරාධපුරට සුළි කුණාටුවක් 05 ක් තුවාලයි.

අද දහවල් 02 පමන කන්තලේ හරහා හමා ගිය සුලි කුණාටුව හේතුවෙන් කන්තලේ තැපැල් කාර්යාලයට සහ ටෙලිකොම් විකාෂන කුලුණට බරපතල හානි සිදුවී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

මේ හේතුවෙන් වසර 20 ක් පැරණි ටෙලිකොම් කුලුණ විනාශ වී ඇති අතර තැපැල් කාර්යාලයේ සේවය කරමින් සිටි 05 දෙනෙක් තුවාල ලබා කන්තලේ මූලික රෝහලට ඇතුලත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර අද දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චාදූව ප්‍රදේශයේ ඉතා අධික සුළං තත්ත්වයක් ඇති වී තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !