කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මඟින් නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

sodapdf converted Page 1 2
sodapdf converted Page 2 2