රන්ජන් හිරගෙදර ඇතුළෙ කෑම වර්ජනයක

වසර 4ක බරපතළ වැඩ ඇතිව සිර දඩුවමකට යටත් කොට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පසුගිය දිනෙක අගුණකොළපැලැස්ස බන්ධනාගාරය ඇතුළත ආහාර වර්ජනයක් ආරම්භ කොට ඇති බව දැනගන්නට තිබේ. ඒ, තමන්ට වැසිකිළි යාම සදහා පහසු පුටුවක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

රන්ජන් රාමනායක මහතාගේ දණහිසේ කලක පටන් අපහසුතාවක් පැවතීම හේතුවෙන් සමාන්‍ය වැසිකිලියක සිය කර්තව්‍යයන් සිදුකර ගැනීම අපහසු වීම මත ඒ මහතා තමන්ට වැසිකිළි යාම සදහා පුටුවක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කර ඇත. නමුත් බලධාරීන් ඊට ප්‍රතිචාර නොදැක්වීමත් සමග රන්ජන් රාමනායක මහතා ආහාර ගැනීමෙන් වැළකී සිට ඇති බව දැනගන්නට තිබේ. කෙසේවෙතත් රාත්‍රී ආහාරය සහ උදෑසන ආහාරය ලබා නොගැනීමට ඒ මහතා කටයුතු කිරීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් විසින් වැසිකිළි යාම සදහා පුටුවක් ලබා දීමට පියවර ගෙන ඇති බව පැවසේ. නමුත් පසුව එම වැසිකිළි පුටුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඒ මහතාට ලබා දීම ප්‍රතිකේෂේප කොට ඇති බවද දැනගන්නට තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09