නගරාධිපති යළිත් කිඹුලියක් සමඟ යුග දිවියට (ඡායාරූප)

පුරාණයේ සිට පැවත එන විවිධ මත, ආගමික සහ සංස්කෘතික විශ්වාස පදනම් කරගෙන මිනිසුන් සුනඛයින්, සූකරයින් හා විවාහ වන අවස්ථා මීට පෙර තොරතුරු වාර්තා වී තිබුණා.

කෙසේ වෙතත් මෙක්සිකෝවේ නගරාධිපතිවරයෙක් කිඹුලියක් සරණ පාවා ගැනීමේ පුවතක් ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මනුෂ්‍යත්වය හා දේවත්වය අතර සබැඳියාව තහවුරු කිරීමේ අරමුණින් මෙම විවාහ මංගල්‍ය සිදුකළ බවයි මෙක්සිකෝවේ පැරැන්නන් පවසන්නේ.

මෙම විවාහ මංගල උත්සව මඟින් සෞභාග්‍ය උදාවන බව ඔවුන්ගේ මතය වී ඇති අතර, වික්ටර් හියුගෝ සෝසා නැමැති මෙම නගරාධිපතිවරයා සෑම වසරකම මෙවැනි ආකාරයෙන් කිඹුලියක් විවාහ කරගන්නා බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

කෙසේ වෙතත් නගරාධිපතිවයා කිඹුලිය සමඟ අතිනත ගත් මෙම උත්සවයට බොහෝ පිරිසක් සහභාගී වී සිටි බවයි වාර්තා වන්නේ.

download
Mayor reptile
p0fyk86r


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15