විසුරවූ පළාත් පාලන ආයතන යළි සක්‍රිය කරයි

විසුරවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැදවීමේ ගැසට් නිවේදනය රජය විසින් 26 වෙනිදා නිකුත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්තකැටගොඩ මහත විසින් පුද්ගලිකව පාර්ලිමේන්තුවට කර ඇති යෝජනාවක් සම්මත වීමෙන් අනතුරුව මෙම ගැසට් නිවේදන නිකුත් කර ඇත.

නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ මෙසේ සදහන් වේ.

“පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක් පැවැත්වීම සදහා ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක දී රටේ ඇතිවී ඇති යම් අර්බුදකාරී තත්ත්වයක් නිසා ප්‍රකාශිත පරිදි අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වන පරිදි අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් පැන නැගී ඇති අවස්ථාවක ඉහත 5 (2)(ආ) විධානය පරිදි අමාත්‍යවරයා විසින් ධූර කාලය දීර්ඝ කරන ලද කාලසීමාව මාස 12ක් ඉක්මවී තිබුණේ වී නමුත් අමාත්‍යවරයා විසින් තීරණය කරණු ලබන තවත් යම් කාලසීමාවක් සදහා අදාළ විසිරුණු සභාව නැවත කැදවිය හැකි විය යුත්තේය.”

නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව විසුරවා ඇති සියළුම පළාත් පාලන ආයතන නැවත කැදවීමේ බලය විෂය බාර අමාත්‍යවරයාට හිමිවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින් තවත් අමාරුවේ වැටෙයි
03:55
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10