ලාෆ් ගෑස් මිලත් ඉදිරියේදී සංශෝධනය වන ලකුණු

ලාෆ් ගෑස් හිඟයක් ඇති බවට පැතිරෙන ප්‍රචාර අසත්‍ය බව එම සමාගම පවසනවා.

ලෝක වෙළදපොලේ ගෑස් මිල අඩුවීමට සාපේක්ෂව ලාෆ් ගෑස් මිල  ඉදිරියේදී සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවයි එම සමාගම වැඩිදුරටත් පවසන්නේ.