අක්ෂායි අනුහසුයි කාටත් හොරෙන්ම විවාහ වෙලා?

අනුහස් සහ ආක්ෂා කියල කියන්නේ දෙවෙනි ඉනිමේ ජනප්‍රිය චරිත දෙකක් තමයි පසුගිය දවස් වල ඔවුන් දෙදෙනා අතර යම් සම්බන්ධයක් ඇති බවත් කතා බහක් ඇති වුණා. පසුගියදා ඔවුන් දෙදෙනා මංගල ඇඳුමින් සැරසුණු අලුත්ම ෆොටෝෂූට් එකක් අන්තර්ජාලයට එක් කර තිබුණා.

Studio U

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?