ගිනි අවි භාර දෙන්න සහන කාලයක්

දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවන ප්‍රචණ්ඩකාරී අපරාධ සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට ඔහු උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

අනවසර හෝ බලපත්‍ර රහිත ගිනි අවි භාරදීම සඳහා 2023 ජූලි 31 වැනිදා දක්වා සහන කාලයක් ලබාදී ඇති බව ද ඔහු සඳහන් කළා.

පසුගිය සති කිහිපය තුළ දකුණු සහ බස්නාහිර පළාත් දෙකෙන්ම වෙඩි තැබීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වීමෙන් පසුවයි අමාත්‍යවරයා මෙම නියෝගය ලබා දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - මිනිස්සු ඔක්කොම බයවෙලා දුවගෙන එයි
00:44
Video thumbnail
"අනේ නාමල් පුතාගේ අපල ගෙවිලා, රාජපක්ෂ පවුලටම සැනසීම ලැබේවා කියලා ඕන්න වැන්දා"
00:30
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන - මොරටුව නගර සභා සේවකයෙක්ට වෙ#
01:22
Video thumbnail
කළබලයක් නෑ හැමෝටම නීතිය සාධාරණ නම් - අපි කරන්න ඕනි දේ රජයම කරලා..ස්තූතියි
05:35
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව පොහොට්ටුව මහා නාහිමිවරුන්ට කියයි
02:16
Video thumbnail
අවු:20 - 30කට මේ ආණ්ඩුව කරන්න ඇවිත් තියෙන්නේ..සටන මෙතනින් ඉවර වෙන්නේ නෑ
02:15
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
02:13
Video thumbnail
නාමල් මුදල් ගත්තනම් ඒ සාක්ෂි පෙන්නලා දඬුවම් කරන්න - අපි ආණ්ඩුවට තර්ජනය කරන්නේ
10:29
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංට අගමැතිනිය දුන් පිළිගැනීම
01:23
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි
01:41