සංචාරක සබ්මැරීන අනතුරේ තවත් තොරතුරු එළියට

පසුගියදා ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන් වූ සංචාරක සබ්මැරීනයේ ගමන් කළ අය පිළිබඳව මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සබ්මැරීනයේ සිටි බවට විශ්වාස කරන එක් අයෙක් වන්නේ බ්‍රිතාන්‍ය ව්‍යාපාරික හා ගවේෂක හමිෂ් හාඩින් ය.

73 හැවිරිදි ප්‍රංශ ජාතික Paul-Henry Nargeolet නැමැත්තාද සබ්මැරීනයේ සිටි බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එමෙන්ම මෙම සඳහා සංචාරය සංවිධානය කළ OceanGate Expeditions හි ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ Stockton Rush යානයේ සිටි බවටද වාර්තා පළ වී තිබෙනවා. පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු වන ෂෙසාදා ඩාවුඩ් සහ ඔහුගේ පුත් සුලේමාන් ද පස් දෙනෙකුගෙන් යුත් මෙම යානයේ සිට ඇති බව පවුලේ අය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
6
+1
6
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10
Video thumbnail
ගොවියෝ, ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි - මේකට කන්න දෙන්න ඕනි අසූචි..එදා ඇඳුම් නැතුව ආවේ
04:32
Video thumbnail
කුණුහරුපවලින් පිරුණු ළමා ලෝකය කොච්චර සුන්දර බලන්නකෝ ?කවුද මේ එළියට එන වචනවලට වග කියන්නේ ?
03:32
Video thumbnail
මේ මාලිමා පාතාලයද ? අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් - ළදරු කුපාඩියෝ මෙතනට ඇවිල්ලා
09:03
Video thumbnail
මහ මඟදී ඇතිවූ අඹුසැමි ආරවුල දුරගිහින් දෙදෙනාම රෝහලේ - සැමියා විසින් බිරිඳට තියුණු ආයුදයකින් ප#රදීලා
00:48