පසුගියදා ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන් වූ සංචාරක සබ්මැරීනයේ ගමන් කළ අය පිළිබඳව මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සබ්මැරීනයේ සිටි බවට විශ්වාස කරන එක් අයෙක් වන්නේ බ්‍රිතාන්‍ය ව්‍යාපාරික හා ගවේෂක හමිෂ් හාඩින් ය.
73 හැවිරිදි ප්‍රංශ ජාතික Paul-Henry Nargeolet නැමැත්තාද සබ්මැරීනයේ සිටි බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එමෙන්ම මෙම සඳහා සංචාරය සංවිධානය කළ OceanGate Expeditions හි ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ Stockton Rush යානයේ සිටි බවටද වාර්තා පළ වී තිබෙනවා. පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු වන ෂෙසාදා ඩාවුඩ් සහ ඔහුගේ පුත් සුලේමාන් ද පස් දෙනෙකුගෙන් යුත් මෙම යානයේ සිට ඇති බව පවුලේ අය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන බවයි.














Bohoma Kanagatuwen Unath Kiyanna Thiyenne Ekama Eka Deyayi. Dan Eyi Okkoma Iwarayi. Oke oxygen ikmanin iwarawenawa. Kema Iwara Wenawa. Nuclear Noweyi nam Power Awasana Wenawa. Adhika peedanaya saha therapuma nisath kshanika kampanaya nisath godak aya sihi nathi wenawa, marenawa. Monawa unath nirbheetha minissu. 90% wada awadhanamak thiyena bawa dena dena giye. okata ship eke indhan cable ekakin sambandha wela thibuna nam niyamitha kalaya awasana wenna kalin adhala ganna thibuna. namuth 3km diga cable ekak adhinna haki motor ship eke thiyenna ona. udata apu gaman eliyata gana bahe. mathupita athi adu peedanayata sama wenakam tika welawak inna ona, natinam kan walin leya galala sihi nathiwela marenna thiyena ida godak wadhiyi.
Titan hit the Titanic? If wreckages are seen on the sea bottom, why scientists can’t find the cause for the disaster. They said IMPLOSION.
Possibilities:
💥 A Big creature may have hit.
💥 Unidentified Diving Object like Unidentified Flying Object may have hit.
💥 A War Submarine may have hit.
💥 Submarine internal explosion can happen. But as the water pressure from the out side may have disturbed wreckages spread. That may be why they call IMPLOSION.
💥 A crew member out of 5 may have forcibly destroyed internal equipments / parts of the submarine.
💥 Hit Sounds with some beep messages can be crew members final effort to send the message saying they are in trouble.
💥 Jealousy of some group or individual may have planned to destroy the crew.
💥 Gay Sex seems to be the crew EMBRACED belief. Finally they get together on the FATHER’S DAY and committed suicide to attain their thinking HEAVEN. (This is the very possible option according to my sociological inspections.👨🎓