පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් නිෂ්පාදනය කරන ලද මුහුණු ආවරණය මෙන්න

පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා නිෂ්පාදනය කරන ලද ‘Respirone Nano AV99’ මුහුණු ආවරණ ඊයේ (10)මහනුවරදී එළිදැක්වුවා.

නැනෝ තාක්‍ෂණය භාවිතා කරමින් නිෂ්පාදනය කර ඇති සුවිශේෂී මුහුණු ආවරණය 28 වතාවක් පමණ සෝදා නැවත භාවිතා කළ හැකි බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පවසන්නේ.

කපු ද්‍රව්‍ය වලින් සාදන ලද මුහුණු ආවරණ පුළුල් පර්යේෂණ වලින් පසුව සංවර්ධනය කර ඇති අතර ඉදිරි මාස කිහිපය තුළ වෙළඳපොළට යොමු කිරීමට බලාපොරොත්තු වන මෙම මුහුණු ආවරණය නිෂ්පාදනය කරන සමාගමට අනුව මිල රු. 200/= ක් පමණ වනු ඇති බවයි වාර්තා වන්නේ.

264982 0
264982 0 1
264982 0 1
264982 0 2
264982 0 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23