කෝටි දෙකක රෙදි බෙදපු ගාල්ලේ අමුතුම දන්සැල (වීඩියෝ)

අදට යෙදී තිබෙන පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කර තිබූ නිමි ඇඳුම් දන්සැලක් පිළිබඳ පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

විජිත් ෆුඩ් සිටි සහ අබේගුණවර්ධන ටෙක්ස්ටයිල් අනුග්‍රහයෙන් මෙම අමුතුම ආකාරයේ දන්සැල පවත්වන අතර, මෙහිදී නිමි ඇඳුම් කට්ටල 29,000 බෙදාදීමටයි කටයුතු කර ඇත්තේ.

එලෙස බෙදාදෙන ඇඳුම් කට්ටලවල වටිනාකම කෝටි දෙකක් පමණ වන බවයි වාර්තා වුණේ.

https://youtu.be/aIyyScscIRE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
23
+1
1
+1
10
+1
4
+1
1
+1
7
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?