ඇෆ්ගනිස්ථානයට පහසු ඉලක්කයක්

සංචාරක ඇෆ්ගනිස්ථානයට සමඟ පැවැත්වෙන පළමු තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 268ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චරිත් අසලංක හතරේ පහර 12ක් සමග පන්දු 95කදී ලකුණු 91ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 51ක් රැස්කළේ පන්දු 59කට මුහුණ දෙමින්.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 38ක් රැස්කළ අතර අද දිනයේ ජාත්‍යන්තර එක්දින වරම් හිමිකරගත් දුෂාන් හේමන්ත ලකුණු 22කින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

ශ්‍රී ලංකා ඉනිම තුළ එක හයේ පහරක් පමණක් වාර්තා වූ අතර, එය එල්ල කරනු ලැබුවේ නවක ක්‍රීඩක දුෂාන් හේමන්ත විසින්.

පන්දු යැවීමේ දී ෆරීඩ් අහමඩ් සහ ෆසාල්හක් ෆාරුකි අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.

ඒ අනුව මෙම තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථානයට පන්දු 300ක් තුල ලකුණු 269ක පහසු ඉලක්කයක් හිමිව තිබෙනවා.

  1. KASHTAKA WESSAK NATI POLOWE ADHIKA USHNAYE INA UNTA MEHE SWITZERLAND WAGEYI. RASHID KHAN NATHI NISA ANITH UNTA APITH EKKA ARREARS NAHE. 268 KIYANNE PAHASU TAGET EKAK NOWEYI. HENDEWATA EHETA NATHI MEHE THIYENA DEYAK THIYENAWA. HUMUDITY EKA. EKA UNTA ALUTH NUPURUDU DEYAK. ANNA EYI CHANCE EKEN UNWA HEMBATH KARANNA HAKIYI. UNWA HEMIHITA CONTROL KARAGENA GIYOTH. HATHARA ATHATA GAHUWOTH UN DINANAWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17